මාර්තු 01 වනදාට යෙදී තිඛෙන ශ්‍රී ලංකාවට ප්‍රථම ඔලිම්පික් පදක්කම හිමිකරදුන් ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක් නිකුත් කිරීම පසුගිය මස 28 වනදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. එම මුල්දින කවර නියෝජ්‍ය තැපැල්පති (පාලන) වී. විවේකානන්දලිංගම් මහතා විසින්ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක් නිකුත් කෙරේ
