දශක තුනකටත් වඩා වැඩි කාලයක් ඉංග්‍රීසි ඉගැන්වීමේ නිරතව සිටින ජනක බාසුරු මහතා සිය පළමු පොත අද අහංගමදි එළිදක්වන්නට යෙදුණි.



ඉංග්‍රිසි භාෂාව පොත මත පමණක් පිහිටා උගන්වනවා වෙනුවට සරල ක්‍රමෝපායන් භාවිතා කරමින් සිය සිසුන්ට වඩාත් සරලව භාෂාව ඉගැන්වීමට ඔහු දකුණ ලක හපනෙකු විය.
මෙම පොත් එළිදැක්විම අහංගම Sunmark හෝටලයේදි අද (21) පෙරුවරුවේ පැවැත්විණි.