Friday, October 9, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් සියලු දේශපාලන පක්ෂ වෙත ඉල්ලීමක්

Must read

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග ළමයින් විවිධ ක්‍රම ඔස්සේ දේශපාලන කටයුතු සඳහා සහභාගී කර ගන්නා බවට මහජනතාවගෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත තොරතුරු ලැබී ඇති බව පවසමින් එසේ දේශපාලන කටයුතු සදහා දරුවන් යොදා නොගන්නා ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියළු දේශපාලන පක්ෂ වලින්, ස්වාධීන කණ්ඩායම් හා තැනැත්තන්ගෙන් ඉල්ලා සිටී.

එවැනි සිදුවීම් වෙතොත්1929 ශ්‍රි ලංකා ළමා උපකාරක දුරකථන සේවය අමතා හෝ ලිඛිතව හෝ ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල මගින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත දැනුම් දිය හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article