(11.30AM) එළඹෙන 17 වනදා සිට ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ගැනිමේදී නව ක්‍රමවේදයක් හදුන්වාදීමට පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව කටයු කර තිබේ.
මෙම නව ක්‍රමය යටතේ එම ඡායාරූප ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුකූලව මාර්ගගතව (Online) ලබා ගැනීම සිදුකරයි. මෙහි පළමු අදියර බස්නාහිර හා සබරගමුව පළාත්වලින් ආරම්භ වීමට නියමිතව තිබේ.