Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජල පහරට ගසා ගෙන ගිය බස් රථයේ රියදුරු හා කොන්දොස්තර බන්ධනාගාරයට

Must read

පසුගියදා පොළොන්නරුව මඩකළපුව ප‍්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප‍්‍රදේශය ගංවතුරෙන් යටවී තිබියදී අපරික්ෂාකාරී ලෙස මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් ධාවනය කළ පෞද්ගලික බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා දෙසැම්බර් 27 දක්වා බන්ධනාගාර ගතකරන ලෙස පොළොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාසේකර මහත්මිය නියෝග කලාය.

ඒ අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය සහ අපරීක්‍ෂාකාරී ක‍්‍රියාවකින් මරණය සිදුකිරීමට තැත්කිරීම ඇතුලූ චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article