Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජර්මන් චාන්සලර්වරියත් නිරෝධායනයට

Must read

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මියද ස්වයං නිරෝධායනය සදහා යොමු වීමට තීරණය කර තිබේ. ඇය මෙම තීරණය ගෙන ඇත්තේ ඇය මුණගැසුන වෛද්‍යවරයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙනි.

කෙසේ වෙතත් ඇයගේ රාජකාරී කටයුතු ඇයගේ නිවසේ සිට සිදුකරන බවත් වාර්ථා වෙයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article