Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වෙයි

Must read

ප්‍රවීන සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුත් ප්‍රවීන වාදන ශිල්පියෙකු මෙන්ම ගායන ශිල්පියෙකුද වන ජයන්ත රත්නායක මහතා අද (06) උදෑසන අභාවප්‍රාප්ත විය.

ඒ ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මිය යන විට ඒ මහතා 51 වන වියෙහි පසුවිය.

දේහය පිළිබද අවසන් කටයුතු හෙට (07) පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සිදුකිරීම නියමිත බව වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article