ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ වන විට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සඳහා එකඟ වී ඇති බව එජාප ආරංචි මාර්ග පවසයි ඒ අනුව සාගල රත්නායක මහතා නීතිය හා සාමය අමැති තනතුරෙන් ඉවත් වන අතර ඒ වෙනුවට විදුලි බල හා බලශක්ති ඇමැතිධුරයට යෝජනා කර තිබේ. නිතිය හා සාමය ඇමැතිධුරයට ජෝන් අමරතුංග ගේ නම යොජනා වී ඇත.
එසේම ජනමාධ්‍ය හා අධිකරණ අමාත්‍යාංශ අජිත් පී පෙරේරාට ලබා දීමට යොජනා වී ඇත. මංගල සමරවීර මහතාට යළි විදේශ ඇමැතිධුරය ලබා දීමටත් මුදල් අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට හෝ ශ්‍රීලනීප ඇමැතිවරයකු යටතට පත් කළ යුතු බවට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇති බව දැන ගැනීමට ඇත.
www.lankadaily.com