Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

චීනය ඇතුළු රටවල් 48කට නිදහස් වීසා කාලය මාස 3කින් දීර්ඝ කෙරේ

Must read

පාස්කු ප්‍රහාරයෙන් පසුව අඩපණ වූ සංචාරක කර්මාන්තය යථා තත්වයට පත් කිරීමේ අරමුණෙන් රටවල් 48 කට ලබා දී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට රජය තීන්දු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ අනුව මෙම නිදහස් වීසා කාලය ඉකුත් පෙබරවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මෙලෙස නිදහස් වීසා දීර්ඝ කිරීම බලපැවැත්වෙන්නේ චීනය ඇතුළු ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය ඇතුළත් රටවල් 48 කටය.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article