Monday, September 14, 2026
spot_img

ඝාතනය කර වලලා දැමූ කාන්තාවකගේ සිරුර ගොඩගනියි

Must read

 

මුලතිව් වාප්පිට්ටි නැගෙනහිර ගම්මානයේ දී  තරුණියකගේ මළ සිරුරක්  සොයා ගන්නා ලදී.  මෙම මරණය ඝාතනයක් බවට සැකකරන අතර  මේ සම්බන්ධයෙන් ඇයගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන තිබේ.

වාප්පිට්ටි නැඟෙනහිර ප්‍රදේශයේ  නිවසක තරුණ යුවලක්  කුලියට පදිංචිවී සිට ඇති අතර  එම පවුලේ  බිරිඳ මෙසේ  ඝාතනය කර නිවස පිටුපස වැසිකිළිය අසල වළ දමා තිබියදී සොයා ගන්නා ලදී. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දිසා රෝහලට යවා ඇත.

ෂන්මුගම් තවසීලන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article