Saturday, September 21, 2024

ගොසිප් පප්පලාගේ රජ කථා !

Must read

Raja 1මෙරට ප්‍රවෘත්ති වෙබ් මාධ්‍ය  කලාව අද බරපතල අර්බුදයකට  යවමමින් සිටින්නේ කිසිදු ප්‍රමිතියකින් තොරව ක්‍රියාත්මක කරනු ලබන ගොසිප් අඩවි නිසාවෙනි.
ඉතාමත් පහත් ආකාරයෙන් ක්‍රියාත්මක බහුතරයක් වු මේ ගොසිප් දැලෙන් පිටට පනින්නට ප්‍රධාන ප්‍රවාහය තුල ක්‍රියාත්මක පුවත් වෙබ් අඩවි වලට පවා නොහැකි වි තිබේ.
මේ පසුබිම යටතේ අප ඔබගේ අවධනායකට ගෙන ආ යුතු එක් කරුණක් ගැ අවධානය යොමුකරන කැමැත්තේමු එනම් පසුගිය දිනවල ප්ලාස්ටික් සහල් ගැන කියමින් සමාජ ජාල තුල පතුරුවා ලු මතවාදය මේ වන විට හේතු සාධක සහිතවම පරාජයට පත්කරමින් සිටියදිම විශාල මුදලක් වැය කරමින් ප්‍රධාන ප්‍රවාහයේ වෙබ් අඩවියක් ලෙසින් ඇරඹුන රජගොසිප් රජ ගොසිප් කථාවක් වෙයි.
එනම් ඇත්ත නැත්ත ගැන කිසිදු නිනව්වක් නැතිව ඔහේ මුහුණු පොත්වල  තිබු පමණින් දැන් ඒවා ගෙන හිට්ස් ගැන හිතා ඔහේ පළකරන්නට පටන් ගෙන තිබේ.
පහත පලවන්නේ එවන් රජ ගොසිප් කථාවකි.
ඉල්ලුමට යැපයුම හෙවත් ගොසිප් පප්පලාගේ රජ කථාවක් සේ අරුත් ගැන්විය හැක


Raja 1
raja 2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article