Tuesday, September 15, 2026
spot_img

ගුවන්තොටුපලේදී PCR පරීක්ෂණ සිදුකිරීම සදහා පරීක්ෂණාගාරයක්

Must read

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පිරිස් අතරින් කොවිඩ්19 ආසාදිතයන් හඳුනාගැනීම සදහා PCR පරීක්ෂණ සිදුකිරීම සදහා වන නව පර්යේෂණාගාරයක් කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ මේ වන විට ඉදි වී තිබේ. මේ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 16.5ක් බව වාර්තා වෙයි.
දිනකට PCR පරීක්ෂණ 500ක් සිදුකිරීමේ ධාරිතාවයක් මෙම පරීක්ෂණාගාරය සතුවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article