Friday, September 20, 2024

ගුවන් තොටේ කලබලයක් : කොරෝනා පැතිර ඇති රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රීලාංකිකය⁣න්ගෙන් චෝදනා

Must read

කො⁣රෝනා වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්තව පවතින රටවල් සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ඇතුලු සියලුම සංචාරකයින් නි⁣⁣රෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම අද (10)සිට ආරම්භ විය.

නමුත් මේ වන විට එම නිරෝධායන ක්‍රියාවලිය සම්බන්දයෙන් හා විදේශයන්හි සිට පැමිණෙන පිරිස් වෙත සපයා ඇති පහසුකම් සම්බන්දයෙන් විවිධ දෝෂා⁣රෝපන එල්ලවෙමින් පවතින බව දැකිය හැකිය.

ඒ අතර මේ වන ව්ට සමාජ මාධ්‍ය ඔස්සේ තවත් වීඩියෝවක් හුවමාරු වෙමින් පවතින අතර එයට අනුව එම වීඩියෝවේ සිටින පිරිස යම් කාමරයක රදවා කාමරය වසා ඇති අතර කුඩා දරුවන්ද සහිත මෙම පිරිස එම කාමරයේ දොර විවෘත කරන මෙන් ඉල්ලමින් කෑගසන ආකාරය එම වීඩියෝවේ සදහන් වේ.

https://m.youtube.com/watch?v=5L_efoYaVy0&feature=youtu.be#dialog

මූලාශ්‍රය – newswire.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article