අද (15) දින පාන්දර ශ්රී ලංකා වේළුසුමන ආයතනයේ K-POINT අනුඛණ්ඩයේ රාජකාරි නියතු මැරීන්ස් නාවිකයින් විසින් සිදු කල කුඩා යාත්රා මුර සංචාරයේදී ඩිංගි යාත්රාවක් සහ පුද්ගලයෙකු සමග නීතිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ කේරළ ගංජා ඇසුරුම් සහිත බර කිලෝග්රෑම් 181 ග්රෑම් 900ක් (ගෝණි 04ක්/පාර්සල් 80) ගුරුනගර් ඉදිරි මුහුදු තීරයේදී අත්අඩංගුවට ගන්නා ලදි.
ටී.පරමෂිවම්


