Sunday, November 24, 2024

ගැටුමක් විමර්ශනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් පහරකා මන්නාරම රෝහලේ

Must read

මන්නාරම, උයිලංගුලම් ප්‍රදේශයේදී විමර්ශන සඳහා ගිය පොලිස් නිලධාරීන්ට පහරදුන් බව කියන කාන්තාවන් ඇතුළු 10 දෙනෙකු ලබන 10 වැනිදා (10-07-07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මන්නාරම නියෝජ්‍ය මහේස්ත්‍රාත්වරයා ඉයේ  (25) නියෝග කර තිබේ.

ඊයේ (24දා) සෙනසුරාදා සවස මන්නාරම – මඩවාච්චි ප්‍රධාන මාර්ගයේ උයිලංගුලම සුරාසැල් අසල ඇතැමුන් කලහකාරී ලෙස හැසිරෙන බවට මහජනතාව උයිලංගුලම පොලිසියට කළ දැනුම්දීමකට අනුව උයිලංගුලම පොලිසිය  ඒම ස්ථානයට  ගොස් පරීක්‍ෂණ . කලහකාරී ලෙස හැසිරුණු පිරිසගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ කිරීමේදී එහි සිටි පිරිසක් පොලිසියට පහරදී ඇත. ප්‍රරහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබයි.

ඒස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article