Friday, November 29, 2024

ග්‍රාන් කොට්ඨාසයේ ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් විශේෂ බෝට්ටු සේවාවක්

Must read

ප්‍රාදේශීය ලේකම් කේ.චිත්‍රවේල් මහතා පැවසුවේ, කෝරළෙයිපත්තු දකුණ ග්‍රාන් කොට්ඨාසයේ  ගංවතුර හේතුවෙන් ග්‍රාම සේවක වසම් 6ක මාර්ග ප්‍රවාහන මාර්ගයට බලපෑම් එල්ල වී ඇති බව ප්‍රාදේශීය ලේකම් කේ.චිත්‍රවේල් මහතා පවසයි.  එම කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් විශේෂ බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබෙනවා. ගල් පාලම හරහා ගංවතුර ජලය පිටාර ගැලීම හේතුවෙන් පසුගිය දින 5 තුළ රථ වාහන ගමනාගමනය ඇණහිට තිබෙනවා. මේ අතර එම ප්‍රදේශයේ ස්ථානගත කර ඇති හමුදාවද තම ආහාර ද්‍රව්‍ය රැගෙන යාමේ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති. එමෙන්ම ගංවතුරින් විපතට පත් ජනතාව අතර  කඳවුරු 4 ක නවාතැන් ගෙන ඔවුන්ට පිසූ ආහාර ලබා දෙමින් සිටින බව ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article