Tuesday, September 15, 2026
spot_img

ගම්පහ මොරගොඩ වැසිකිළි වලක තිබී උණ්ඩ තොගයක් හමුවෙයි

Must read

ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.

ගම්පහ, මොරගොඩ ප්‍රදේශයෙේ දේවාලයක්  පවත්වාගෙන යන මුවාවෙන් තිබූ නිවසක් පිටුපස තිබූ වැසිකිළි වලක සගවා තිබියදී ස්වයංක්‍රීය ගිනි අවි සඳහා යොදන උණ්ඩ 500 ක් සොයාගැනීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලීසියට හැකිව තිබේ

පසුගියදා හෝකන්දර ප්‍රදේශයෙන් සොයා ගත් ගිනි අවි ජාවාරමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් කරන ලද විමර්ශනවලින් පසු  සඟවා තිබූ මෙම උණ්ඩ තොගය සොයා ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article