Tuesday, September 15, 2026
spot_img

ගම්පහ ප්‍රදේශ කිහිපයක හුදෙකලා තත්වය ඉවතට

Must read

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, ජාඇල, වත්තල, කැළණිය, රාගම, පෑලියගොඩ හා කඩවත යන පොලිස් බල ප්‍රදේශ වල හුදෙකලා කිරීමේ තත්වය දිගටම ක්‍රියාත්මක වන බවත්, ඒ හැර ගම්පහ දිස්ත්‍රිකකයේ සෙසු ප්‍රදේශවල හුදෙකලා තත්වය හෙට (15) උදෑසන 5.00 සිට ඉවත්වන බවත් යුධහමුදාපති සදහන් කරයි.

ඒ අනුව කඳාන,මහබාගේ හා පමුනුගම පොලිස් බල ප්‍රදේශයන්වල හුදෙකලා තත්වය මෙසේ ඉවත්වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article