Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොළඹ බාලිකා පාසල් වෙත අනවසරයෙන් ඇතුල් වූ කොළඹ ප්‍රධාන පාසලක සිසුන් 20ක් අත්අඩංගුවට

Must read

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසල් දෙකක් වෙත අනවසරයෙන් ඇතුලු වී අසංවර ලෙස හැසිරුණ තවත් කොළඹ ප්‍රධාන පාසලක සිසුන් 20 දෙනෙකුු අත්අඩගුවට ගැනීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර ඇත.

මේ වන විට කොළඹ ප්‍රදේශයේ සියලු බාලිකා පාසල් වෙත පොලිස් ආරක්ෂාව ලබාදීමටද කටයුතු කර තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article