
කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසල් දෙකක් වෙත අනවසරයෙන් ඇතුලු වී අසංවර ලෙස හැසිරුණ තවත් කොළඹ ප්‍රධාන පාසලක සිසුන් 20 දෙනෙකුු අත්අඩගුවට ගැනීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර ඇත.
මේ වන විට කොළඹ ප්‍රදේශයේ සියලු බාලිකා පාසල් වෙත පොලිස් ආරක්ෂාව ලබාදීමටද කටයුතු කර තිබේ.