
මේ වන විට පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් කොළඹ නගර සීමාව තුල පිහිටි පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව newswire වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ අනුව කොළඹ නගර සීමාව තුල පිහිටි සියල රජයේ පාසල් හා රජයේ අනුමත පුද්ගලික පාසල් මේ අකාරයෙන් ලබන සතිය තුල වසා දැමෙනු ඇත.