Friday, September 20, 2024

කොළඹ කොටුවේ මාර්ග කීපයකට ස්ථීර මාර්ග බාධක

Must read

කොළඹ කොටුව අවට මාර්ග කිහිපයක් ස්ථීර මාර්ග බාධක යොදා අවහිර කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. ඒ අනුව කොළඹ කොටුව, යෝක් වීදිය , බැංකු මාවත් ඇතුළු මාර්ග කිහිපයක් මෙසේ මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර මාර්ගයේ කොටසක පමණක් වාහන ගමනාගමනය සදහා ඉඩ සලසා ඇත.

එමෙන්ම අද දිනයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය විසින් කොළඹ කොටුව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article