Friday, September 20, 2024

කොවිඩ්19 ආසාදනය වූ නාවික හමුදා සෙබලුන් ගණන 479 දක්වා ඉහළට

Must read

මේ වන විට මෙරටින් වාර්ථා වී ඇති කොවිඩ්19 ආසාදිතයන් අතරින් 479 දෙනෙකු නවික හමුදා සාමාජිකයන් බවත් මේ අවස්ථාවන වන විට න් 135 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවත් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව නාවික හමුදා සෙබලුන් 344දෙනෙකු තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 925 දෙනෙකු හඳුනා ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article