Saturday, September 21, 2024

කොවිඩ් සමග පොර බදිමින් සිටි වෛද්‍ය ගයාන් ජීවිතක්ෂයට

Must read

COVID-19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ප්‍රථම වෛද්‍යවරයා බවට වෛද්‍ය ගයාන් දන්තනාරායන පත්විය. ඒ එම වෛද්‍යවරයාකරපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වීම හේතුවෙනි.

ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ආදි සිසුවෙකු වන වෛද්‍ය ගයාන් චීනයේ වෛද්‍ය උපාධිය ලබා ඇති අතර COVID-19 රෝගය වැළඳෙන තෙක් රාගම හි කොළඹ උතුරු ශික්ෂණ රෝහලේ සේවය කළේය. කොවිඩ් 19 සමග ඇතිවූ නියුමෝනියාව හා දැයවැඩියා තත්වය හේතුවෙන් ඒ මහකා ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය වෛද්‍යවරයාගේ පවුලේ සාමාජිකයන්ද මෙම වෛරසයට ගොදුරු වී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article