Friday, September 20, 2024

කොවිඩ් රෝගීන් ගමන් කළ බස් රථ 06ක් ගැන තොරතුරු හෙළි වෙයි

Must read

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව තහවුරු කර සිටියේය.

  • ND 4890 කොළඹ – මැදගම
  • ND 2350 මාකුඹුර – ගාල්ල
  • ND 549 – කඩවත – අම්බලන්ගොඩ
  • ND 6503 –  කොළඹ – යාපනය
  • ND 9788 – ඇල්පිටිය – කොළඹ
  • NF 7515 – ගාල්ල – කඩවත යන බස් රථ වල කොවිඩ් 19 ආසාදිත එක් රෝගියෙකු බැගින් ගමන් කර ඇති බවමේ වන විට හෙලිවී තිබේ.

ඒ අනුව සුඛෝපභෝගී බස් රථ වල ගමන් ගන්නා මගීන්ගේ ශරීර උෂ්ණත්ව පරික්ෂා කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කල යුතු බව අමාත්‍යවරයා පවසයි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article