Thursday, November 21, 2024

කොවිඩ් එන්නතේ මීළඟ ප්‍රමුඛතාවය ආයතන හා කර්මාන්තශාලාවල ජනතාවට ලබා දෙන්න

Must read

මේ වන විට රට තුල පවතින තත්වය අනුව එන්නත් ලබා දීමේ දී මීළඟට ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ වැඩ කරන ජනතාවට බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩකරන ආයතනවලින් මේපවන විට කොවිඩ් ආසාදිතයෝ වැඩි ප්‍රමාණයක් වාර්තාවෙමින් පවතින බවත්, ඔවුන් සඳහා එන්නත් ලබා දීමට රජයට මේ මොහොතේ නොහැකිනම් එන්නත් ආනයන කිරීමට පෞද්ගලික අංශයටද අනුමැතිය ලබා දීම සිදු කළ යුතු බව සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article