Tuesday, November 5, 2024

කොලොන්නාවේ තෙල් ටැංකියකට වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Must read

අද (14) පෙරවරුවේ තෙල් ටැංකිවල ධාරිතාව පරික්ෂා කිරීමට යාමේදී ඒ තුලට ඇද වැටීමෙන් කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු මියගොස් ඇති බව වාර්ථා වෙයි.
මෙසේ මියගොස් ඇත්තේ 54 වියැති පුද්ගලයෙකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article