Friday, September 20, 2024

කොරෝනා ⁣රෝගීන්ට ප්‍රතිකාර කල හෙදියන් තිදෙනෙකු මෙක්සිකෝවේදී ඝාතනය කෙරේ

Must read

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක සේවය කරන හෙදියන් තිදෙනෙකු ඝාතනය කිරීමේ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වෙයි.
මෙම ඝාතනය සිදුව ඇත්තේ මෙක්සිකෝවේ උතුරු දිග කොහුවායිලා ප්‍රාන්තයේය.

මේ සම්බන්දයෙන් පරීක්ෂණ සිදකරන මෙක්සිකානු පොලීසිය සදහන් කරන්නේ මරණය සිදුකිරීමට හේතුවක් මේ වන තෙක් සොයාගත නොහැකි වී ඇති බවයි. වයිරසය පැතිරීම හේතුවෙන් බොහෝ සෞඛ්‍ය සේවකයින්ට තර්ජන එල්ල වී ඇති නමුත් මොවුන්ගේ මරණ වලට හේතුව රැකියාව බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවද කොහුවාලා ප්‍රදේශයේ නීතිපතිවරයා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article