Saturday, November 23, 2024

කොරෝනා බියෙන් නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසෙයි

Must read


නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ පුද්ගලික ආරක්ෂක නිලධාරිනියකට Covid -19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ නීතිපති දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙන තෙක් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article