Saturday, September 21, 2024

කොරෝනා නිසා වසා දැමුනු වූහාන් යලි විවෘතයි

Must read

 

 චීනයේ වූහාන් නගරය සති 11කට පසු විවෘත කිරීමට චීන රජය තීරණය කර ඇත.

ඒ අනුව වූහාන් නගරයෙන් පිටවීම සදහා වාහන විශාල ප්‍රමාණයක් අධිවේගී මාර්ග පිවිසුම් අසලද, දුම්රිය පලවල්වලටද පැමිණ සිටිනු දක්නට හැකිවූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.
එමෙන්ම වූහාන්හි ටියැන්ජි ගුවන් තොටුපලද අද (08)සිට දේශීය මගී ගුවන් ගමන් සදහා විවෘත කරන බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article