Saturday, September 21, 2024

කොරෝනා නිසා ලංගමට මිලියන 600ක පමණ පාඩුවක්

Must read

කොවිඩ් – 19 දෙවැනි රැල්ල වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 600ක පමණ පාඩුවක් විඳීමට සිදුවනු ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ලංගමයට මේ වනවිට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 780ක් යැයිද හෙහෙතම කීවේය.

බස් රථවලට මගීන් ගොඩවීමේ විශාල අඩුවක් පවතින නමුත් සදුදා (16දා) සිට දිවයින පුරා බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට උපදෙස් දී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article