Friday, September 20, 2024

කොරෝනා ආසාදිත තරුණයෙකු කොස්ගම රෝහලෙන් පැන යයි

Must read

කොස්ගම ප්‍රදේශයේ පිහිටි කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු රෝහලෙන් පැනගොස් ඇති බව වාර්තා වෙයි.
මෙසේ රෝහලෙන් පැන ගොස් ඇත්තේ 26 හැවිරිදි සීතාවක වත්ත, නව කැළණි පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ආසාදිත තරුණයා රෝහල්ගත කර ඇත්තේ අද අලුයම  1.30ට පමණ වන අතර නැවතත් අලුයම 6.00 වන විට ඔහු රෝහලෙන් පැන ගොස් ඇති බව වාර්තා වෙයි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article