Tuesday, September 15, 2026
spot_img

කෙරවලපිටිය LNG බලාගාරය ඉදිකිරීම ප්‍රමාද වූයේ යහපාලන ඇමති කෙනෙක් කොමිස් ඉල්ලූ නිසා ??

Must read

කෙලවරපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය බදාදා (19වැනිදා) හිමිවිය. මෙම බලාගාරය මගින් මෙගා වොට් 220ක විදුලි බලයක් ජාතික  විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය. මේ සදහා වන ආධාර ආසියානු සංවර්ධන අරමුදල මගින් ලැබී ඇති අතර ව්‍යාපෘතිය සදහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන දෙදහස් හත්සිය හැත්තෑ හතරකි.

කෙසේ වෙතත් මෙම බලාගාරය ඉදිකිරීම ප්‍රමාද වූයේ එම බලාගාරය ඉදිකිරීම සදහා පසුගිය රජයේ හිටපු විදුලිබල හා  බලශක්ති ඇමැතිවරයෙක් විසින් සීයට තුනක කොමිස් මුදලක් අවශ්‍ය බවට බලපෑම් කිරීමෙන් පසුව බව එම කොන්ත්‍රාත් සමාගම රජයට දන්වා ඇති බව අරුණ පුවත්පත වාර්ථා කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article