Monday, September 14, 2026
spot_img

කළුවරට බනින්න… පහන් දැල්වු කොහුවල පුරවැසියන්ගේ කථාව ….

Must read

විමුක්තිල කවදත් අලුත් විදියට දේවල් වලට පණ දෙන චරිත .. එයාල පහුගිහ දවස්වල ආණ්ඩුව මිනිස්සුන්ව කළුවරේ තියපු එකට විරෝධය පළකරල පුංචියට වැඩක් පටන් ගත්ත.
දැන් දවස් 10 ක් තිස්සේ දිනපතාම මේ වැඩේට ඒ් පැත්තේ ඉන්න පුරවැසියෝ එකතු වෙනවා.
මේ වගේ ආරම්භයන්ට පණ දෙන්න වෙනත් පැතිවල ඉන්න පුරවැසියන්ටත් පුළුවන් නම් වැඩ බැරි ටාසන්ලට බැන බැන ඉන්නේ නැතිව පුරවැසි බලවේගයකට මුල පුරන්න පුලුවන් වේවි ….

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article