Friday, September 20, 2024

කළුතර , උතුර පොලිස්ථානයේ සිර මැදිරියේ දී සැකකරුවෙකු ගෙල වැළලාගෙන මියය

Must read

කළුතර , උතුර පොලිස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු ගෙල වැළලාගෙන මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ 32 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු විවිධ නඩු 12ක සැකකරුවෙකු වශයෙන් සිටි පුද්ගලයෙකු බවත් පොලීසිය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article