කල්මුණේ සිදුවූ ප්‍රහාරයෙන් පසු එම නිවස තුල තිබී මලසිරුරු 13ක් හමුව ඇත. ඉන් සිරුරු 3ක් පිරිමි පුද්ගලයන්ගේ වන අතර සිරුරු 3ක් කාන්තාවන්ගේද වෙයි.අනිකුත් සිරුරු 6 කුඩා දරුවන්ගේද වෙයි. තවත් සිරුරු 3ක් නිවසින් පිටත තිබී හමුව ඇති අතර ඒ අනුව පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු මේ වන විට ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.