කොරෝනා වෛරසය ප්‍රජා මට්ටමින් පැතිරීම වැළැක්වීම සඳහා රට පුරා පරීක්ෂණ සිදුකරන අතර පසුගිය 13 වනදා අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණෙයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වැඩමුළුවට අධ්‍යක්ෂ වෛද්‍ය ජී. නවිතන්වේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජේ. මදන් ඇතුළු මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය සේවකයින් රැසක් සහභාගී වූහ.



දේවා