එක්සත් නිදහස් පක්ෂය සහ එහි වෘත්තීය සමිතිය වන කඳුරට ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගයට සහය ලබාදීමට තීරණය කර තිබේ. එම පක්ෂය මින් පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතව සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව පක්ෂය සමග සන්ධානගතවීමට ගත් තීරණය හේතුවෙන් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් ජාතික ජන බලවේගය සමග එක්වීමට තීරණය කර බව ඊයේ (12) මාධ්‍ය හමුවක් පවත්වමින් එම පෙරමුණේ සිමිජිකයන් සදහන් කර සිටියේය.