Sunday, November 17, 2024

කථානායක පක්ෂපාති නම් විශ්වාසභංගයක් ගේන්න ! අනුරගෙන් කුමන්ත්‍රණ ආණ්ඩුවට තවත් අභියෝගයක් !

Must read

anura kඅදත් පාර්ලිමේන්තුවේදි සුපුරුදු පරිදි විමල් විරවංශ සහ දිනේශ් ගුණවර්ධන කථානායකවරයාව දැඩි විචේනයකට ලක්කළේය. කුමන්ත්‍රණ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතින් කථානායකවරයාට එරෙහිව කරනු ලබන මේ ආකාර විවේනයන් සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර මන්ත්‍රිවරයා කුමන්ත්‍රණ ආණ්ඩුවට තවත් අභියෝගයක් අද එල්ල කලේය.එනම් ඔහු යෝජනා කර සිටියේ කථානායකවරයා හොද නැති නම් ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන එන ලෙසයි.
මෙය සෑබෑ අභියෝගයකි. එහෙත් එකක් පැහැදිලිය . එනම් දිනපතා මේ අකාරයෙන් කුමන්ත්‍රණ ආණ්ඩුව වෙත එල්ල වෙන මේ අභියෝගවලට මුහුණ දි ගත නොහැකිව දිනපතා පජාත වෙමින් ඇති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article