Wednesday, March 11, 2026

කඩුගනනාව හා බැලුම්ගල අතර කේබල් කාර් ව්‍යාපෘතියක්

Must read

කඩුගන්නාව නගර සභාව සහ මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තුමේන්තුව ඒකාබද්ධව කඩුගන්නාව මුදිලිවත්ත හා බැලුම්ගල අතර දියත් කිරීමට නියමිත යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේ චාරිකාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා එක්විය.
මෙම චාරිකාවේදී මුදිවත්ත ප්‍රදේශයේ ස්ථාන ගත කිරීමට නියමිත නැවතුම් පළ සහ එම ඉඩම් පිළිබඳවත් එහි නීත්‍යනුකූල තත්ත්වය සම්බන්ධවත් මධ්‍යම පළාත් ආණුඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ අධීක්ෂණයට ලක්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article