Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

කටුනායක කාලගුණය අයහපත්වීම හේතුවෙන් තවත් ගුවන් යානයක් මත්තලට

Must read

කටුනායක ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්  කටුනායක ගුවන්තොටුපල වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන තොටුපල වෙත හරවා යවා ඇති බව වාර්ථා වෙයි.

මෙසේ හරවා යවා ඇත්තේ දිල්ලි සිට පැමිණි UL 192නම් ගුවන් යානයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article