Monday, September 14, 2026
spot_img

ඕස්ට්‍රේලියා එංගලන්ත සටනටත් වර්ෂාවෙන් බාධා

Must read

2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර අද(28) පැවැත්වීමට නියමිතව තිබූ  තරඟයත් වර්ෂාව හේතුවෙන් අතහැරදැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article