එක්සත් ජාතීන්ගේ ශ්රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා පසුගිය06වනදා මුලතිව් හි සංචාරයක නිරත වූ අතර විවිධ ස්ථානවල සංචාරයක නිරත විය.එම සංචාරයේදී කොක්කුතොඩුවායි හි සමුහ මිනී වල නැරඹීමටද ගියේය.එක්සත් ජාතීන්ගේ ශ්රී ලංකාව සඳහා වන නේවාසික නියෝජිත අරමුදල ඇතුළු කණ්ඩායමක් මුලතිව් දිස්ත්රික් අතුරුදන් වූවන්ගේ සංගමයේ සභාපති මරියසුරේස් ඊශ්වරිගෙන් සහ නීතිඥ කේ ගනේෂ්වරන්ගෙන් මිහිදන් කිරීමේ ගැටලු පිළිබඳව විමසා සිටියේය.
ෂන්මුගම් තවසීලන්