උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාගයන් පැවැත්වෙන් දිනය තීරණය කිරීම පාසල් ආරම්භ කිරීමෙන් පසු තීරණය කරන බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරයි. ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ විභාග කල් දමන බවට පැතිර යන ප්‍රචාරය සම්බන්දයෙන් ප්‍රතිචාර දක්වමිනි. වර්තමානයේ පවතින තත්වය මත ඉදිරි දින සම්බන්දයෙන් පුරෝකථනයක් සිදුකල නොහැකි බවද ඒ මහතා සදහන් කර ඇත.