Friday, September 20, 2024

උසස් පෙළ පැවැත්වෙන දිනය පාසල් ආරම්භ කිරීමෙන් පසු

Must read

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පාසල් ඇරඹීමෙන් පසු තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා මින් තීරණය කර තිබුණේ සැප්තැම්බර් මස 7 වනදාය. නමුත් ඉන් පසු විභාගය සති කිහිපයකට කල් දමන ලෙස දරුවන් විසින් ඉල්ලීම් කළ බවද අමාත්‍යවරයා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article