Monday, February 24, 2025

ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන් 12කට රෝග ලක්ෂණ නොමැති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි

Must read

 

(11.30 am)

ඊයේ (19) දිනය තුලදී කොවිඩ්19 වෛරසය ආසාදනය වූ රෝගීන් 17දෙනෙකු හදුනාගත් අතර කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වීම ආරම්භ වූ දිනයේ සිට එක් දිනයකදී
දෙවනියට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ දිනය වශයෙන් ඊයේ දිනය හැදින්විය හැකිය.

ඊයේ දිනයේදී වාර්තා වූ රෝගීන් 17 දෙනාගෙන් රෝගීන් 15දෙනෙකු කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර නිරෝධායනයට යොමු කර ඇති පිරිසකි. ඉතිරි රෝගීන් දෙදෙනා කොළඹ 12 හා ග්‍රෑන්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ සියලුම රෝගීන් කොළඹ දිස්ත්‍රික්යේ පදිංචිකරුවන්ය.

එමෙන්මම විශේෂයෙන් ඊයේ දිනයේදී වාර්තා වූ රෝගීන් 17 දෙනාගෙන් 12 දෙනෙකුම කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව වෛද්‍ය අංශ සදහන් කිරීම විශේෂත්වයකි.

 

 

(මූලාශ්‍රය – newswire)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article