Saturday, November 23, 2024

ඊයේ තරගය අතරතුර කළහකල 4ක් අත්අඩංගුවට

Must read

ශ්‍රී ලංකාව හා එංගලන්තර අතර ඊයේ පැවැති තරගය අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අතහැර දැමීමට තරග තීරකයන් තීරණය කල අවස්ථාවේදී කළහකාරී ලෙස හැසිරුණු දඹුල්ල ප්‍රදේශයේම පදිංචි තරුණයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

ඔවුන් වයස අවුරුදු 19 හා 22 වයස් කාණ්ඩයේ පසුවන තරුණයන් පිරිසකි. ඔවුන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article