Friday, September 20, 2024

ඉල්ලුම් කර ඇති රාජ්‍ය සේවකයන්ට උත්සව පූර්ණ දීමනාව ලබාදෙන ලෙස වෘත්තීය සමිති වලින් ඉල්ලීමක්

Must read

ඉල්ලුම් කර ඇති සියලුම රාජ්‍ය සේවකයන්ට උත්සව පූර්ව දීමනාව ලබා දෙන ලෙස විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති 20 විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඊයේ (30) ලිඛිතව ඉල්ලීමක් කර ඇතිබව වාර්තා වෙයි.

මෙම වසරේ උත්සව පූර්ව දිමනාව අනියම් හා ආදේශක සේවකයන්ට පමණක් ලබා දෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් දැනුම් දෙන ලද්දේ පසුගිය29 වනදාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article