Monday, September 14, 2026
spot_img

ඉන්ධන මිල ඉහළට

Must read

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා ලංකා IOC සමාගමට අයත් ඉන්ධන මිල අද (26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

ඒ අනුව,

  • පෙට්‍රල් 92 රු. 50කින්ද (නව මිල රු.470)
  • පෙට්‍රල් 95 රු. 100කින්ද ( නව මිල රු. 550)
  • ඔටෝ ඩීසල් රු.60කින්ද ( නව මිල රු.460)
  • සුපිරි ඩීසල් රු. 75කින්ද ( නව මිල රු.520) ඉහල දමා තිබේ.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article