Monday, September 14, 2026
spot_img

ඉන්දු – ශ්‍රීලංකා පළමු විස්සය විස්ස තරඟය අද

Must read

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (03) රාත්‍රී 7ට වංකඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට අමතරව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග 03ක් ද පැවැත්වීමට නියමිතව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article